Attitude matters. Charith hasn’t identify most of the weaknesses that we have shown in the tour . We must have different plans and find suitable players to success in overseas conditions without throwing same sort of players in different conditions.If we want to win in these conditions
ඇත්තටම ශ්‍රී ලංකාව New Zealand ගිහින් දින්නේ හෙන කාලෙකින්. එහෙ ගිය හැම පාරම අපි පරාදයි තමයි. ඒක Cricket ඒ කාලේ ඉඳන් බලපු අය දන්නවා ඇති. Positive එකක් තමයි T20 සහ ODI එකක් හරි දිනපු එක මේ වගේ අලුත් team එකක්. ඒ කාලේ Sanga, Mahela, Sanath, Marvan ඉඳලාත් අපි හැමදාම පරාද උනා. හැමදාම එයාලාගේ pace එකට wickets වැටුණා. මන් හිතන්නේ මේ team එක හොඳ දෙයක් කරයි කියලා. ❤
මේ චරත් කියන මන් හෙන සින් එකක ඉන්නේ 😂😂😂😂
Get well soon Pathuma
After returning wonderful vacations in NŹ.
Get well soon Pathum🥺
කලින්ට වඩා දැන් ලංකාවෙ ක්‍රිකට් කොහොමත් වෙනස් තමා 😂
Issara bada yanna kala dn gamak Dena ekatawat respect karanna taram Hoda manasak lankawe piriminta na.oka tamai titta atta.cheetta pirimi
Jaya wewa, all the best
හැමදාම ලොන්තකමින් ඔක්කොම කාලා අන්තිම එක ගැටගහගත්තම අපි ඉස්සරට වඩා වෙනස් කියනවා😂💔 හැමදාම මුන්ව සුද්ද කරන්න වෙනව FAN කියාගත්තු Base එකකුත් ඉන්නවා, උන් හැමදම කියන උදාන වාක්‍ය තමා ඉතින් උබලා ගිහින් ගහපල්ලකෝ කියලා , ඉතින් අපි ගිහින් ගහන්න අපේ වෘත්තිය ක්‍රිකට් නෙමේ ඒත් මෙයාලා ඒ වෘත්තිය කරන කට්ටිය , ඒක හරියට කරන්නැත්තම් ලොන්තයෝ තමා😂💔
Siraa kathaawa bro 😂😂😂
Pathuma injury 😢😔❤
හිතන්න එපා රිකවර් වෙනකල් නිශාන් වගෙ කෙනෙක්ව ගස්සලා බලයි හැමොම ෆොම් එකෙ නම් හොදයිනෙ
@@avishka-l8c 🐸😂
@@dirtychocolate777 මොකද යකො 😂 ඉන්ජරි ආවාම වෙන එකෙක් පෆොමන්ස් අතර ඉන්න ඔනි එක තමා ක්‍රිකට් කියන්නෙ ඉන්ජරි එනවා
ඔව් හරි වෙනස්
දෙකක් ඇප නැති වෙන්න කාලා
අන්තිම එක තොත්ත ගත්තම හරි පොරවල් කියලා හිතන් ඉන්නේ
2014 කලින් අපි පළවෙනි දෙකම දිනලා තුන්වෙනි එක අලුත් අයට චාන්ස් දීලා පැරදුනත් පරදින්නෙ
Charith..aiye..lankawe.gahana.awa.dinuwok❤athi..❤mage❤raththaran.aiye❤❤
හැමදාම 2ක් කාලා 1 ක් දිනපල්ලා.... 😢😢😢...
@AurasaDarmadasa-vp1lusirawata bn ade eya cricket balana kalakani inne unta lonthayo kiyanna thopi ,aude yko oya lonthayo lonthayo kiyala puka dena aun innawa nede deta card eka dannath ammata kiyala😂😂
@AurasaDarmadasa-vp1lusallima viyadam karaata cricket hadenne na lontayo😂
@AurasaDarmadasa-vp1lu කට තිබ්බ පලියට කියවන්න එපා ලොන්තයෝ.... ODI කෙසේ වෙතත් t20 දිනන්න තිබුනා හොඳටම....මුන්ට මැච් එකක් කියලා මතක් වෙන්නෙ 2 ක් කෑවට පස්සෙ....අනික මං 96 ඉඳලා මැච් බලන්නෙ..... උඹලා ඉපදිලාවත් නැතිව ඇති එතකොට..... 🤣🤣🤣🤣මැච් පැරදෙන එක උඹලට ගානක් නැති උනාට,,,, අපිටනම් පට්ට දුකයි.....අඩුගානේ t20 වත් දිනුවානම් අවුලක් නෑ.... දෙකම කෑවනේ...... එහෙම උන්ව හරහට අරගෙන නලවන්නද කියන්නෙ..... 😡😡😡😡
As long as the Murderer Kusal Mendis is playing for the national team 🙄 there won't be much winning for Sri Lanka cricket 🤔🤔 that's just Karma 🙄🤔
@@SadunKumara-k3s lonthayo කියන එක නතර උනාම cricket හැදෙනව ද bn.. උන් ට එහෙම කියලත් හැදෙන්නේ නැත්නම් ඔක්කොම කට වහන් හිටියම කෝ මත් හැදෙන්නේ නැ..
නුවනිදු,චන්දිමාල්,දුනිත්,දස්සා,චාමික කිකට් එක ඉවරද??😢😢
Sanath jayasuriya team eka goda danawa shuwer...💪🇱🇰💪❤🇱🇰💪🇱🇰❤💪
පැතුම් ගේ අවුල විතරයි මට නමි අවුල මුං තනිකර බ්‍රන්ත ගහන්නේ අපි.මෝඩයි.බං පැරදුනත් මැච් බලනවා සනාලා හදපු ක්‍රිකට් උණ නිසා..ආයෙ කවදා ඒ වගේ මැචි බලන්න වෙයිද දන්නේ නෑ
චරිත් කියන්න ඕනේ නැ; අපිටත් තේරේනවා ටිම් එක කලින්ට වඩා වෙනස් කියලා 🤣
ගහන්න ඕනේ මැච් එක පැරදිලා. ඕනේ නැති එක දිනනවා 🤭🏏🦔
සනා : - අපි හොඳ Cricket 1k ගෑහුව 🗣️
1 වෙනි එක්දින තරගයේ අධික සීතලක් තිබ්බෙ , අපිවත් එහෙම condition වල ගහල තිබ්බෙ නෑ. මේ ක්‍රීඩකයො මාර දක්ෂයි , විශේෂයෙන්ම කුසල් , ඒ වගේ තත්වෙක ground එකේ හිටන් ඉන්නව කියන එකත් ලොකු challenge 1k .
ඒ 1 වෙනි තරගයේ වෙච්ච දේ එක්ක අපේ ක්‍රීඩකයො ගොඩක් මානසිකව වැටුණ , 2 වෙනි තරගයටත් ඒ වැටීම බලපෑව.
3 වෙනි තරගයේ කුසල්ගෙ ඉනිම අති විශිෂ්ටයි , මං වත් මගේ carrier 1ktama ඔය වගේ inning 1k ගහල නෑ.
කුසල් තව අත්දැකීම් ලබා ගත යුතුයි , ඔහු තමයි Sri Lanka Cricket අනාගතය.
අනිවාර්යයෙන්ම පඩ කැරියේක්
Oya mokekda..
Ow ow ubala wenas ekane mach paradinne .ane nikam palayan bn
1:38 කවුද දැක්කේ මෙන්ඩා මාරු වෙනවා.. 😂
Hilarious😂😹😂
K.mendis be like= dakinna kalin maru venna oni🤣
ඒවා කොහෙද ලංකාවේ කැමරා කටාලා එක්ක 🤦♂️
50 විතර ආවා ද කොහේ.☺️
කුඹුරැ හදන් නැතිව ODI T20 එවට දැන් සරිලන විදියට පිච් ඉල්ලපල්ලා . සිරිස් එකක් ලංකාවට ආවම හැම මැච් එකම Slow පිච් වල සෙල්ලම් කරන්නේ නැතිව 😂😂 Fast පිච් වලට ගියාම රේවේනවා
charith.asalanka.aiye.2448.apita.Lokakusalanaya.genak..denna❤.mage❤raththaran.aiye❤adarei.
Kamakna.waradi.hadaganna.thawa..Aurudu..200.dennam❤❤❤
Attitude matters. Charith hasn’t identify most of the weaknesses that we have shown in the tour . We must have different plans and find suitable players to success in overseas conditions without throwing same sort of players in different conditions.If we want to win in these conditions
2015ට වඩා ගොඩක් වෙන්ස් හබැයි😂
මොනා වෙනස් කරත් නායකයා සහා හෙඩ් කොච් වෙනස් කරන්න හොද නැ
Supiri wenasak Asalanka Kuburu walata😂😂😂😂😂
මේකේ ප්‍රශ්නයක් අහන්න එකෙක් නෑ නේ.😂😂
මේ මීඩ්ය කන්ෆරන්ස් හින්ද තමා කෙලවෙන්නෙ මෙ රටට
සනත් සර් කතා කරන්නේ මේ වැරදි අඩුපාඩු අපිට වෙන්න බෑ කියලා..
ඒත් චරිත් කතා කරන්නේ නිකන් හෙන ලෙවල් එකක ක්‍රිකට් එකක් ගහනවා වගේ නිකන්...
මීට වඩා හොදට කරන්න ඕනේ නේද ඇහුවම නෑ ලූ 😅😅
Cricket dannaaa un kiyanawanam haaaa kiyala inna tiyenneee
@samanpushpakumara5122 හා කියලා ඉන්න තිබ්බා උන් හෙන පඩි අරගෙන ලංකාවේ නම ට නැතුව වෙන මොකක් හරි නමකට සෙල්ලම් කරන එකක් නම් මේක
Paw😂😂😂😂😂
Theruwan sarani ♥️🫡🇱🇰
Aussi 110/10…..😮93/1 all out 110…
Kaiyasanka and huratal set eka is back in sri lanka after an amazing win😂
මේ මයික් මල්ලිම තමා මම හිතන්නේ "තරග පරාජය වෙන්න හේතු අහලා " මාලිංගගෙන් අහගත්තේ.
Godak improve wela Thawa Tikak adan yan
Sanath n boys returns after xmas n new year visiting? Won 1 match n confirmed selection for next series? Another successful series?
ඔව් කලින් ලොන්තයො හිටියෙනෑ එච්චර හැබැයි දැන් පිම්මක් පැනල කුඹුරු ලොන්තයොම වෙලා😂😂
2003 ද කොහෙද nz වල සීරීස් එකක් දිනලා තියෙන්නෙ එතකොට කලිනුත් ලොන්තයෝ තමයි ඉදලා තියෙන්නේ🤣🤪
@erangalakmal7419 එ්ක තමයි කියුවෙ අපතයො... මුන් තරම් ලොන්තයො හිටියෙ නෑ ......පෙරහැරේ out වෙන ඉස්සර
Carith ponnaya aen karapiya
❤
3n 1k neme 2k dinanna one bn😂
Kuburu sooriyaaa Awith badu sooriya ain karamu… Seethalai Lu hehe
නැව ගිලිලා කපිතාන් බේරුනා එච්චරයි වෙනස 😂
Mike hussey ලංකාවෙ coach karanna ගෙන්න ගන්න. මීට වඩා හොඳ තැනකට එයි.
Dead Rubber 🏆 champions.
Aviya,menda,chariya ilt yanne nadda
Charith, avishka yai menda yana ekak na💔
හරිනම් මුන්ගෙ කතා අහලා අපි අඩන්න ඔනි 😅
Gahapiya mekata
Mekata hariyata kathakaraganna puluwanda
Away series ekk dinamu kollane🫡🫵💪
Media kiyaa ganna ewunta Othana ahanna bari da mungen Kjpwa 50over match wata danwath select kranna kiyanna❤❤ nathnam hamadaama wenna 2k paradila 1k dinala awith munge lorry 🚛 talk apita balanna 😅😅😅
Hapoi bara hariyannda bn ochchara giya
Oluwa chariyage
Lankawe cricket hadanna bha ban.lankawa hadannath bha
මොනවා උනත් ජනප්‍රවාහය පිලිගන්න වෙනවා හැම ටීම් ඵකම
ඔවු උබල දැන් හරී වෙනස් උබල දැන් තරගාවලියෙ තරග දහයක් තිබ්බොත් නවයක් පැරදිලා අවසාන එක තමා දිනන්නෙ
ඔව් ඔව් අපි එදත් අදත් හෙටත් ලෝන්තයෝ ලෝන්තයෝම තමා 🤣 🤣🤣
Meke cmnt daala thiyena un kiyana widihata issara api nz gihin dinala thiyenawa dn thama paradila thiyenne😂💔
Amme ow shammi cricket 😂
Same answers every time 😂😂😂 we need to correct mistake
Asking same questions...anybody can ask those type of questions...
මුත් දැන් අයින් කරන්න කාලය හරි
Eyala me paraduna api ehe ghilla paradina ekada
කතා විතරයි sana ගේ
Baggage full of chocolates 😂😂😂
අනේ අපිටසමාවෙන්න
ලොන්තයො බව පැහැදිලියි...
මෙලොව රහක්නැ
මෙන්‍යලි හොදට හදන් කරනව නම් දෙවනි එකත් දිනන්න තිබ්බා තමන් නිදහසෙ ප්ලෙ කරන්න ඔනි තුන්වෙනි එකෙ මයින්ඩ් එක කොම තියන්ද සෙල්ලම් කකෙ එකම කන්ට්නිව් කරන්න ඔනි😊
මෙන්‍යලි හොදට හදන් කරනව නම් දෙවනි එකත් දිනන්න තිබ්බා තමන් නිදහසෙ ප්ලෙ කරන්න ඔනි තුන්වෙනි එකෙ මයින්ඩ් එක කොම තියන්ද සෙල්ලම් කකෙ එකම කන්ට්නිව් කරන්න ඔනි😊 ටැලන්ට් අවුලඔ නෙමෙ මෙන්ටලි අව්ලක් තියෙන්නෙ😊💗 අඩුපාඩු හද ගමු ඉස්සරහට වඩා ටිකක් හොදයි❤
Uba danaganin iperetaya chandimal wala kapamawa
Ane palayn oi yannauba perform karanwada kiupn mulin loku talk denna kalin
Charith kiyanne gon nambek 😅
Hama dama ota waradi hadanawa
පලයාන්
Kawda dakke menda maruwenawa 1:38😂
Match 10 witra loss wela 1 win kalama mun udin ynne. Pathuma, menda nttm balnn tibuna mkd wenne kiyla 😂
ඇයි කලින් මැච් බැලුවෙ නැද්ද
Match 10 loss wela 1win karala ranking 6 inna kohamade bn 😂😂😂
මුලින්ම මැච් බලපන්.ඊටපසේ වරෙන් ටයිප් කරන්න😂
Since 2014 against top 8 teams - Veradi adu padu hadagana idiriyata gahanawa.😂😂😂 Our pride is dead & gone.
අම්මේ ගොඩක් වෙනස් නන් තමයි😂
2k kala 1 dinanawa godak wenas thm😅😅😢
තොපි කලින්ට වඩා වෙනස් තමා ලොන්ත රැල.කුඹුරු වල හාලා ගියාම තේරෙනවා නේද fast track එකක් සෙල්ලම් කරන්න අමාරුයි කියලා.චරිත් කියන ලොන්තයා සීරිස් එකම ෆේල් වෙලා දැන් මුගේ පඩ ටෝක් අහන්න වෙන්නේ 😂😂 උගේ යාළුවෝ ටික ටීම් එකේ ගැහුවනම් ඇති ඒකයි උගේ theory එක.ලොන්තයෝ ලොන්තයොම තමා 😅😅 මුන් හිතන් ඉන්නේ හෝම් සීරිස් විතරක් දිනලා world cup,champions trophy යන්න 😂😂
2000n psse nz away series ekk fdinla na, 😂😂 uba dnna cricket
Ubada gobilo cricket danne dinala naththam dinann thama series ekak dunne.2000 psse dinala na kiyana eka parada wenna hethuwakda gobbayo.away series kiyak paradada me lonthayo tika uba issella cricket igena ganin ubata wada man cricket gahuwa habai 😂😂
Palayan thattayo ynna😂.. pathum witharada team eka inne.. anithun polagahannada inne😂
මුන් ILT 20 ගහන්න යන්නෙ නැද්ද යකෝ 🥺
Ehema bha oyath fel
Charith ge wada ko
5:13 කලින්ට වඩ වෙනස් කිව්වෙ ලංකාව්ට ආසියා කප් එහෙම ගෙනාපු ටිම් එක චුට්ට චුට්ට අයින් කරපු එක වෙන්නැති චාමික ,දුශ්මන්ත චමිර ප්‍රොමොද් මදුශාන් දිල්ශන් මදුශ්ඤ වගෙ උන් කපල උබට ඔන වීදිහට දාග්ත්ත එක්ද මෙත්න ඉන්නෙ පිටර්ට පිච් වලසෙල්ල්ම් ක්‍ර ර්ල වික්ට් ගත්ත් උන් ඇයි මුන් ගන්න් නැත්තෙ උබට වඩා දන්නව මෙහෙම කරමු කියන යොජනාවලට කැමති නැති හින්ද ද මුන් සෙට් එක ගියත් දිනල
කැපෙන විකට් එකක ඔසී එකට nsl එකෙ හොදට කරන කොල්ලෙක් ගස්සමු පැතුම් රිකවර් වෙනකල් තව් හොද බැටලා හොයා ගන්න එක වටිනවානෙ
Nishn innw
Eyata chnace ek den one
Deepu 2th hodata krane
@@ick2336 ඔව් එයා ගස්සයි💗
ඉස්සර්ලා තියෙන්නේ ටෙස්ට් නිෂාන් ටෙස්ට් වල නම් හොදටම මදි
eegawa thiyana match walata wath team eka hariyata select karapan gono. Kandayama honda kadayamak inne kiyala thawa Lajja nathuwa kiyanawa.oya kiyana charith kiyana eka team ekatawath galapenne naha
Hotda thagi nm arn enwa😂
2015 kalin cricket ekka thopi okkuda😂😅
wenasa sepada 😂😂
😂😂😂😂😂😂 මාර positive cricket ඕවර්ස් 50 බැට් කරගන්න බැරි..
Charith nikn keriya kiyl hithn inne dn😹😹😹😹😹lol
SL Sports.. Pako Puka lewa kanna epa.. Aththa kiyapang..Boru Pada dewal kiyayala hambu karanna epa..!
Job ekak hiya ganin jeewath wenna..!
Monawda appa me genne awrudu deka thunak idala enawa wage onna sanchara maru
lonthayo tika❤
Munta cricket beeeeee
Uoba neada malingagean banum ahapu hraka,,,,,,
lonthayo gonnu
Ane pala kota yanna
Moda seen kiynn capa
ගොඩක් positive තිබ්බා තමයි ඌට පුලුවන් කුඹුරු වල ව්තරයි කියලා ආයෙමත් ඔප්පු කරා.ලන්කාවෙන් පිටතදී හොදම ආවා ගියා සමාජිකයා තමයි පොර.ආයෙ වසන්තය එයි scotland එනවලු ලබන මාසෙ😂ඒකෙ කොහොම හරි තලාගත්තනම් හොදටම ඇති..😂 series එක පැරදිලත් ඒක වුනු අඩුපාඩු දකින්නෙ නැති මෙ වගෙ පණ්ඩිතයෙක් එක්ක මොන cricket ද..😂😅 මෙබක පණ්ඩිතයව අයින් කරලා DDS ව Test/ ODI captain නුත් දසුන් T20 කැප්ටනුත් කරා නම් හරි මොකද මොකද වුන්ගෙ captaincy මූට වඩා නම් ගොඩක් හොදයි.
දසුන් කැප්ටන් කරලා දිනුවානේ...😂